හදිසියකින් වත් Windows password එක අමතක වුනොත් PC එක Format කරන එකද කරන්නේ? අපි අද කියලා දෙන්නේ, Format නොකර Password එක Reset කරගන්න විදිය පිළිබඳව. මේ සඳහා අපි Software එකක් භාවිතා කරනවා. Software එකක් නොමැතිව වුවුද Reset කරන්න පුළුවන්, ඒත් ටිකක් අපහසුයි. අපි ඒ පිළිබඳව පසුව ලිපියකින් දක්වන්නම්. දැන් අපි බලමු කොහොමද මේ දේ කරගන්නේ කියලා. Read More
Author - Asanka Abeywickrema
බහුතරයක් දුරකථන සමාගම් වලට බනින කාරණයක් තමයි, Mobile Data ඉක්මණින් ඉවර වීම. ඒ වගේම භාවිතා නොකරම Data කපනවා කියන එක. ඒත් ඇත්තටම මොකද වෙන්නේ කියලා හොයලා බැලුවද? නැතිනම් මේ ටිකත් කරලා බලන්න.
අප මෑත කාලය වන විට Google Apps භාවිතය සඳහා නැඹුරු වී ඇති අතර මෙහි ආරක්ෂාව පිළිබඳව ඔබ සිතා තිබෙනවාද? ඔබේ අතිශය පෞද්ගලික දත්ත පවා ඇති Google Account හි ආරක්ෂාව වැඩි කිරීමට පහත උපදෙස් පිළිපදින්න. Read More
ඔබ සිතා තිබෙනවාද ඔබට ඇසෙන්නේ නැති වුවහොත් කුමක් වේවිද කියා? අප සිටිනා පරිසරයේ ඇති ශබ්ද අප අවට අය කතා කරන දෙය අපට ඇසෙන්නේ අපේ ශ්රවණ හැකියාව හේතුවෙන්.

තාක්ෂණයේ දියුණු වීමත් සමග අප දත්ත ගබඩා කිරීමට Floppy Drive තුලින් පටන් ගෙන Cloud Computing දක්වා පැමිණ ඇත.
මේ සමගින් මෑත කාලයේ අප Google Drive සහ Google Photos බහුලව භාවිතා කිරීමට පෙළඹී ඇත. Google Drive අප හට බොහෝ ප්රයෝජනවත් වන අතර මෙහි නොදුටු පැතිකඩක් පවතී, ඒ ඔබේ දත්ත වෙනත් අයෙකුට පත් වුවහොත්!