කවුරුත් නොදන්න දෙයක් තමයි මේ දේ, Google drive එකේ Save වෙලා තියෙන WhatsApp Backup එක සාමාන්‍ය ක්‍රමයට Download කරන්න නොහැකි වුනත්, Download කරන්න ක්‍රමයක් තියෙනවා. මේ මගින් ඔයාගේ WhatsApp Images, Documents හා සියළුම දේ ඔයාගේ PC එකට Download කරගන්න පුළුවන්.
Tag - Google Drive
තාක්ෂණයේ දියුණු වීමත් සමග අප දත්ත ගබඩා කිරීමට Floppy Drive තුලින් පටන් ගෙන Cloud Computing දක්වා පැමිණ ඇත.
මේ සමගින් මෑත කාලයේ අප Google Drive සහ Google Photos බහුලව භාවිතා කිරීමට පෙළඹී ඇත. Google Drive අප හට බොහෝ ප්‍රයෝජනවත් වන අතර මෙහි නොදුටු පැතිකඩක් පවතී, ඒ ඔබේ දත්ත වෙනත් අයෙකුට පත් වුවහොත්!