HUAWEI සමාගම විසින් නිෂ්පාදනය කරන ජංගම දුරකථන මාදිලි අතරින් Nova කාණ්ඩයේ ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ජනප්‍රිය වීමක් දක්නට ලැබේ. මෙම කාණ්ඩයේ තවත් ජංගම දුරකථනයක් නව විශේෂාංග රැසක් සමග Nova 4 ලෙස නුදුරේදීම එළි දැක්වීමට නියමිතය.