Software Freedom Day(SFD) කියලා කියන්නේ Free Software පිළිබඳව සමරන්න පැවැත්වෙන උත්සවයක්. සෑම වසරකම පැවැත්වෙන මේ උත්සවයේ අරමුණ වෙන්නේ Free Software සහ ඒවායේ භාවිතය පිළිබඳව සමාජ මට්ටමේ දැනුවත් කිරීමක් ඇතිකිරීමයි.