Backend development කිව්වම ගොඩක් අයට මුලින්ම මතකයට නැගෙන්නේ PHP language එක. Java, .Net, Ruby වගේ ගොඩක් languages අතරින් ඉගෙන ගන්න වගේම භාවිතය පහසු නිසා PHP ගොඩක් ජනප්‍රියයි. නමුත් Node.js හි ආගමනය එක්ක PHP වලට තිබුණ තැන යන්තම් අඩුවෙලා වගෙත් පේන්න තිබෙනවා. නමුත් PHP development කරන developers ලා තාමත් ඕන තරම් ඉන්නවා.