කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය කසුන් ද සොයිසා විසින් රචිත “මූලික පරිගණක ක්‍රමලේඛනය (ජාවා භාවිතයෙන්)” පොත භාෂා දැනුම් පරතරය නිසා මෘදුකාංග නිර්මාණය වෙතින් දුරස්වු යව්වනයන් මෙන්ම වැඩිමහල්ලන්හටද වටිනා අත්වැලකි. සිංහල පාඨකයා වෙත මේ පොත ගෙන එන ආචාර්ය කසුන් ද සොයිසා, කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිය ලබා ස්වීඩනයේ ස්ටොක් හෝම් සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා දැනට කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු ලෙස සේවය කරයි.
මුද්‍රිත පොතක් දැන් රුපියල් 450/= කට දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා පාසලෙහි පශ්චාත් උපාදි අංශයෙන් දැන් ලබා ගත හැකිය.
ඒ සඳහා ෆරීනා හෝ නිශාන්ත අමතන්න 011-2589123, 011-2581245
පොතෙහි සඳහන්වන ජාවා ක්‍රමලේඛන බාගත කර ගනීම මෙතනින්.
පුද්ගලික භාවිතය සඳහා Slides සහ Tutorials බාගත කර ගනීම මෙතනින්.
very nice
ජාවා වල සිංහල බැඳී අකුරු ටය්ප් කරන විශේෂ විදිහක් තියනවද ?
http://wikisend.com/download/488004/O13734602521426968_1.jpg <- notepad
http://wikisend.com/download/411324/I13734604591427932_1.jpg <- java Swing Filed