TechWire

Here is what we know about Google pixel phone

පසුගිය October 4 වෙනිදින San Francisco හිදී පැවැත්වුණු Google Hardware event එක කාගේත් කතාබහට ලක්වුණු දෙයක්. ඒ Google සමාගම හඳුන්වා දුන් නවතම උපාංග නිසයි. ඒ අතරිනුත් Pixel Phone එකට විශේෂ තැනක් ලැබී තිබුනා. කලින් ලිපියේ සඳහන් ආකාරයට Pixel සහ Pixel XL නමින් smartphone දෙකක් හඳුන්වාදුන් අතර ඒවා Quite Black, Very Silver, Really Blue යන වර්ණ වලින් වෙළඳපලට නිකුත් කෙරුනා.

නවතම Google Pixel සහ Pixel XL smartphone වල Specifications වලදී Camera එක විශේෂ තැනක් ගන්නවා. Google සමාගමට අනුව The highest rated smartphone camera. Ever. කියන හඳුන්වාදීමේ නමකින් තමයි Pixel Camera එක හඳුන්වන්නේ. ඒ වගේම seamless glass-aluminum body එක, Pixel Imprint නමින් හඳුන්වන Fingerprint sensor එක, Vivid cinematic display එක සහ දවසක් පුරා භාවිත කල හැකි Battery එක ගැනත් සඳහන් කරන්න වෙනවා. ඒ වගේම Fast Charging feature එකට අනුව පැය 7ක Battery up time එකක් විනාඩි 15ක Charge එකකින් ලබා ගන්නත් පුළුවන්.

google-pixel-black-580x358

Pixel

Display

5.0 inches
FHD AMOLED at 441ppi
2.5D Corning® Gorilla® Glass 4

Size

5.6 x 2.7 x 0.2 ~ 0.3 inches
143.8 x 69.5 x 7.3 ~ 8.5 mm

Battery*

2,770 mAh battery
Standby time (LTE): up to 19 days
Talk time (3g/WCDMA): up to 26 hours
Internet use time (Wi-Fi): up to 13 hours
Internet use time (LTE): up to 13 hours
Video playback: up to 13 hours
Audio playback (via headset): up to 110 hours
Fast charging: up to 7 hours of use from only 15 minutes of charging

Pixel XL

Display

5.5 inches
QHD AMOLED at 534ppi
2.5D Corning® Gorilla® Glass 4

Size

6.0 x 2.9 x 0.2 ~ 0.3 inches
154.7 x 75.7 x 7.3 ~ 8.5 mm

Battery*

3,450 mAh battery
Standby time (LTE): up to 23 days
Talk time (3g/WCDMA): up to 32 hours
Internet use time (Wi-Fi): up to 14 hours
Internet use time (LTE): up to 14 hours
Video playback: up to 14 hours
Audio playback (via headset): up to 130 hours
Fast charging: up to 7 hours of use from only 15 minutes of charging

Technical Specifications ගැන සම්පුර්ණ විස්තර මෙතනින් බලන්න පුළුවන්. Operating System එක විදියට Android 7.1 Nougat සමන්විත වෙන අතර මේ වසර ඇතුලත Google සමාගම Pixel Devices මිලියන 3ක් පමණ අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.

මේ සියල්ලටම අමතරව Pixel smartphone එකේ විශේෂම දෙයක් තමයි Virtual Reality සඳහාම විශේෂයෙන් නිර්මාණය වීම. Google සමාගම Daydream View නමින් VR headset and controller එකක්ද වෙළඳපලට නිකුත් කරලා තියනවා. මේ වනවිට Pixel Phone එක වගේම VR Headset එකත් Pre-order පහසුකම යටතේ ලබාගන්න පුළුවන්.

pixel-2

Unlimited Data Storage එකක්ද Pixel smartphone එකට ලැබෙනවා. Say goodbye to those “storage is full” notifications විදියට තමයි Google සමාගම මේක හඳුන්වා දෙන්නේ. Google Assistant සමග නිකුත්වුන මුල්ම Smartphone එක විදියට හඳුන්වන්නේත් Google Pixel smartphone එකයි.

Google සමාගම නිකුත් කල හඳුන්වාදීමේ video එක මෙතනින් බලන්න.

            

About author View all posts

Dhanushka Chandana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.