The mobile space is getting important by the day as it is becoming an essential part of peoples lives. From interacting with people to buying goods to playing games, mobile phones keep finding various areas which it adds value and thus making its usage soar. The below infographic shows the impact of the mobile landscape and also how it is used. (Infographic credits to New Relic)
ජංගම ලෝකය දිනෙන් දින සීඝ්‍රයෙන් වර්ධනය වන බව අපි දන්නෙමු. මිනිසුන් සමඟ කත බස් කිරීම , පරිබොගික භාණ්ඩ මිලදී ගැනිම, games සෙල්ලම් කිරීම වැනි ක්‍රියාකරකම් රැසකට ජංගම දුරකථනය භාවිත වේ. පහත දක්වා ඇති දත්ත රුපයෙන්(infographic) ජංගම දුරකතනය සිදු කල ඇති වෙනස දැක ගත හැකිය.
Good to see the first article in Sinhala…